අපි කවුද?

සොසල් කුකී  යනු සමාජ මාධ්‍ය කළමනාකරණ සමාගමක් වන අතර ඩී ටෙක් පුද්ගලික සමාගමේ කොටසකි.

අපගේ අලෙවිකරණ විසඳුම් අතර වෙබ් අඩවි සැලසුම්කරණය හා සංවර්ධනය, සමාජ මාධ්‍ය කළමනාකරණය සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය ඇතුළු ඩිජිටල් තාක්ෂණය  හරහා පලදායි හා සාර්ථක ඩිජිටල් අලෙවිකරණ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා නවීන තාක්‍ෂණය, නිර්මාණශීලිත්වය සහ නව වෙළඳපල ප්‍රවණතාවයන්  හදුනා ගනිමින් වෙළඳ නාම, නිෂ්පාදන සහ සේවාවන් සඳහා වැඩි මහජන ආකර්ෂණයක්  සහ විකුණුම් ජනනය කිරීමට අප සම්පූර්ණ අලෙවිකරණ විසඳුම් ලබා දෙන්නෙමු.

සමාජ මාධ්‍ය ගිණුම් කළමනාකරණය

අප සමාජ මාධ්‍ය ගිණුම්  නිර්මාණය කිරීම,  අන්තර්ගතයන් නිර්මාණය, කළමනාකරණය  සහ නඩත්තු කරන්නෙමු.  මීට  අමතරව වෙළදපල තුල මහජන ආකර්ෂණිය  හා තරගකාරී වාසි ලබා ගැනීමට අපගේ වුර්තිය විසේසන්චයින්  විසින් වෙළදපල අධීක්ෂණය කිරීම මගින් නිර්දේශයන්  ලබා දෙන්නෙමු.

සමාජ මාධ්‍ය දැන්වීම්

ඔබගේ  වර්තමාන අනුගාමිකයින් සමඟ සම්බන්ධ වීමට අපි පවතින සියලුම සමාජ මාධ්‍ය නාලිකා භාවිතා කරන අතර නව ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ ආකර්ෂණීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඔබගේ වෙළඳ නාමය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය වැඩි කරන්නෙමු. මෙම වැඩසටහන් ව්‍යාපාර වෙනුවෙන්ම නිර්මාණය කරන අතර මෙය දිනකට වැනි කෙටි කාලයක් සඳහා හෝ මාස 6 ක් වැනි දීර්ග කාලයක් සඳහා ක්‍රියාත්මක කළ හැකිය. අලෙවිකරණ ප්‍රවර්දනය අවසානයේ වැඩසටහනේ සාර්ථකත්වය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රතිපල ඇතුළත් වාර්තාවක් ඔබට ලබා දීමට ද අප කටයුතු කරයි.

මෙම ප්‍රතිපල  අනාගත ව්‍යාපාර ප්‍රවර්දන කටයුතු සාර්ථකත්ව කර ගැනීම හා ප්‍රතිපල වැඩි දියුණු  කිරීම මගින් වඩාත් පලදායීතාවය ප්‍රවර්ධනයක්, පිරිනැමීමක් හෝ තරඟයක් සංසන්දනය කර ගැනීමට භාවිතා කළ හැකිය.

ප්‍රතිචාර අධීක්ෂණය සහ වැඩි දියුණු කිරීම

අපගේ සමාජ මාධ්‍ය කළමණාකරන කණ්ඩායම ඔබේ අලෙවිකරණ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර ඔබේ අලෙවිකරණ ක්‍රියාකාරකම් වර්ධනය උපරිම කිරීම සඳහා කැපවන්නෙමු.

අපගේ කණ්ඩායම ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර අදහස්, ප්‍රශ්න, සෘජු පණිවිඩ සඳහා යුහුසුළුව නිවැරදි තොරතුරු හා විමසුම් මගින් ප්‍රතිචාර දක්වන්නෙමු.

විශ්ලේෂණ සහ ප්‍රවණතා අධීක්ෂණය

නිරන්තර විශ්ලේෂණයන් , අනුගාමිකයින්ගේ වර්ධනය, අනුගාමිකයින්ගේ ළඟා වීම, ඉලක්කගත ජන විකාශනය, “කැමති”, කොටස්, නැවත පිරික්සුම් යනාදිය… සෑම මසකටම / කාර්තුවකටම වරක් වාර්තා කරමින් එක් එක් ක්‍රියාකාරකම් පිළිබඳ සාරාංශගත වාර්තාවක් අපි ඔබට ලබා දෙන්නෙමු

කණ්ඩායම

සමාජ කුකී සමාජ මාධ්‍ය කළමණාකරන කණ්ඩායම ඩිජිටල් ප්‍රවර්දනය වේගවත් කිරීම, ප්‍රේක්ෂකයින් සම්බන්ධ කර ගැනීම සහ ඔබේ අනුගාමිකයින් සමඟ සමාජ ව්‍යාපාර දියත් කිරීම සඳහා විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා අන්තර්ගතය සහ අලෙවිකරණය සඳහා කැපවී සිටී.

Cookie Packs

අපගේ සේවාවන් පිළිබද ඉස්මතු වූ අවස්ථාවන්

පිස්සාස් ඇණවුම් කර ඇත

අපි වැඩ කළ සේවාදායකයින්

ව්‍යාපෘති සම්පූර්ණයි

පළ කරන ලද සටහන්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හොඳම සමාජ මාධ්‍ය සහ ඩිජිටල් අලෙවිකරණ ඒජන්සිය වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යද?

අප අමතන්න +94-774-330-815


web

facebook

email

Copyright © 2019 Social Cookie. All Rights Reserved. Powered By 

SSL Certificate

Privacy Policy   |   Terms and Conditions  | Last Updated on 08-10-2018

Pin It on Pinterest

Share This
WhatsApp chat